ඔබ කවුද?
ආපෝ මහත වැඩි නැද්ද?
වැඩියි නං තමයි ඉතිං..
කෑම අඩුකරල ටිකක් දුවන්න.
දුවන්න බෑ දනිස්සෙ අවුලක් තියෙනව.
ඕව නිදහසට හදාගත්තු හේතු
ඔයාගෙ මූන කැතයි. ප්ලාස්ටික් සර්ජරියක් කරගන්න.
මොකෝ මේ ඇඟ පුරා චිත්‍ර
හෙහ්
මේවට කීයක් ගියාද?
මං කැමති නෑ ගනං අහනවට
ආ නිකංද ගහල දුන්නෙ..
නෑ මං කටට ගත්තා
ආහ්
මොනවද මේ පච්චවල තේරුං.. ඔය ටී ෂර්ට් අතට වැහිච්ච එකත් බලමු
ඕන නෑ.. මං ඕව පෙන්නන්න කැමති නෑ
පෙන්නන්න කැමති නැත්තං ඇයි ගැහුවෙ
මගේ සල්ලි.. මගේ ඇඟනෙ
මොනවද ඕවයෙ තේරුං
මේ ලොකු එකේ තේරුම නං පුක නොදී ඉන්නවද කියල. පොඩි එකෙන් කියන්නෙ උඹෙ කට ගඳයි කියල.
මොකද්ද රස්සාව?
මේ පත්තරේක
ආහ්.. එහෙනං අපිට ඇඩ් එකක් දාගන්න පුළුවන්
ඔයා බඩුවක්ද?
නෑ ඉතිං පත්තරේ මොකෝ කරන්නෙ?
ලියනව
ආ... මොකෝ මේ දවස්වල දේශපාලනේ ගැන හිතන්නෙ.
ඉස්සර වගේම කැතයි කියල තමයි හිතෙන්නෙ
දැන් ඔය පත්තර රස්සාවෙන් හම්බෙන සල්ලි ඇතිද?
ඇති
ආ ඒ කියන්නෙ ලක්ෂයක් විතර හම්බෙනව ඇති
ඒ ඉස්සර දැන් ඊට වැඩියි
ආ... අපෙත් දුවෙක් ඉන්නව දාගන්න බැරිවෙයිද?
දාමු.. ඕගොල්ලො ගෙදර නැති වෙලාවක් කියන්නකො
අපි දැක්ක බැන්දයි කියල
ආ ඔවු .. ගිය අවුරුද්දෙ
තාම ළමයෙක් එහෙම නෑ?
ඉන්නව. කොල්ලෙක්
ආනේ ඇයි හදිස්සි වුනේ
කොන්ඩම් එකේ හිලක් තිබ්බනෙ
ආ...
තව එකෙක් හදන්නෙ නෑ?
මම එක්කෙනාගෙන් එකයි හදන්නෙ. ඔයාලගෙ දුවෙක් හිටිය නේද කසාදයක් නැති. එයා කැමති වෙයිද?
මොකද්ද ඔය ෆෝන් එක? චයිනීස්ද?
ඔවු.
විකුණන්නෙ නැද්ද?
ඇඟද?
අහ්.. නෑ නෑ මේ ෆෝන් එක.
විකුණන්න ඉන්නෙ
මට දෙන්න විස්සකට
අයියෝ ඊයෙ එක්කෙනෙකුට දහයකට දෙන්න පොරොන්දු වුනා.
හැමදාම ඔහොම බොන්නෙපා.
හැමදාම කවුද බිවුවෙ?
කොහොමවුනත් ඔච්චර බොන්නෙපා
හා! ඇයි
මැරිල යයි
ඔය අපේ සීයත් අවුරුදු 105ක්ම හිටියෙ
හැමදාම බිවුවද?
නෑ පොර අනුන්ගෙ බොන නොබොන ඒව නොහොය පාඩුවෙ හිටියනෙ. අකාලෙ මැරුනෙ නෑ.
ආ මල්ලි බැඳලද? මල්ලිනං ආසයි මොකකට හරි බැඳෙන්න...එත් තාම සැට් උනෙ නෑ..නැද්ද ඔහෙලයි දුවෙක් නංගියෙක් හෙම.. මල්ලිට විනෝදයක් දීල ඉක්මන්ට එවනව බයවෙන් එපා...කිසිදේකට
ReplyDeleteනියමයි අමිලයා :D :D
Delete"ඔයා බොනවද? "
ReplyDelete"ඇයි මට පොවන්නද?"
ස්ටයිල් එකේ අමුතු එකක් නෙව...ලිශාන් ඔයා ඇත්තටම කවුද...? :p
අපි බොහොම සාමාන්‍ය විදිහට ලියන බොහොම සාමාන්‍ය මිනිස්සු විසල්..!
Deleteමේ මගෙ පුද්ගලික සත්‍ය අත්දැකීමක්.. දෙබස අසල්වැසි ඇන්ටි කෙනෙක්, මගෙ අම්ම සහ මා..
ReplyDeleteඔයාගෙ පුතා නං හැදෙන විදිය හරිම සවුත්තුයි..
ඇයි?
එයා විභාගෙත් ෆේල් නු නේද
හ්ම්..
අර ගාමන්ට් කෙල්ලො එක්ක පිට්ටනි පාරෙ යනව අපෙ පුතා දැකල තීනව
හ්ම්ම්..
ඕන්නන් අපෙ ලොකු පුතාට කියන්නම් එයාට ගණන් ටිකක් කියල දෙන්න..
බලමු..
අපේ පාරෙ අනික් ලමයිනුත් ඉන්දිකල නිසා නරක් වෙනවයි කියල මට ඊයෙ මාග්රටුත් කිව්ව
ආ...?
.................
ලොකුපුතේ, ලක්මාලගෙ ගේ විකුණනවලු, ඔයා කැමතිනම් ගන්න කිව්ව
ඇයි?
එයාගෙ වයිෆ් එක්ක වෙන මිනිහෙක් ගෙයි ඉඳ අහු උනාට පස්සෙ ඒ ගොල්ලො ලැජ්ජාවට වෙන්නැති, විකුණල යනවලු..
එතකොට අම්මට ඉස්සර කේළන් කිව්ව උන්ගෙ අම්ම?
ඒ ගොල්ලො ගාල්ලෙ මහ ගෙෆ්හර යනවලු..
හ්ම්ම්ම්
//ඒ ගොල්ලො ගාල්ලෙ මහ ගෙෆ්හර යනවලු..//
Deleteඒක තමා හෙනං ඔය දකුණේ හැම එකාම කේලං පප්පල වෙන්නේ.. හැක්
ඔහොම අත්දැකීමක් මටත් තියෙනවා ඉන්දික, වෙනසකට තියෙන්නේ අපේ අම්මගෙන් එහෙම ඇහුවේ මගේ ඒ ලෙවල් පන්ති බාර ටීචර්.
Deleteමිසිස් පුවක්ඕවිට මේ ළමයා පොත් කියවනවා බොහොම අඩුයි.
ඇත්තද ටීචර්?
ඔව් අඩුගානෙන් ඔයා මේ ළමයට පොතක් පත්තරයක්වත් අරන් දෙන්න.
හරි ටීචර්.
මේ ලමය ගාව පොත් කියක් විතර තියෙනවද?
මම: 1500ක් විතර..
අපි කලුබෝවිල ඉද්දි ඒ පැත්තෙ අපේ අම්මට දෑහැට පෙන්නන්න බැරි ගෑනියෙක් දවසක් කිවුව "අනේ දුලිප්ගෙ කෙට්ටු" කියල නෝන්ඩියට වගේ . . . අම්මත් ඒ ටෝන් එකෙන්ම "දුලිප්ගෙ ඕනෙම කෑල්ලනං මහතයි" කියල කටේ දිවේ නොගෑවි කියල දැම්ම
Deleteඩික්මන් රෝඩ්එකෙන්ද මරදාන පාලම යටින්ද ඕන
ReplyDeleteදැන් ඔයා ඒ බිස්නසුත් කරනවද?
Deleteපොහ්.. කට තලාගන්ඩ හදනවා.. හැක්
ReplyDeleteස්තුතියි දේශ් :)
Deleteබෝග ලියන්නේ ඇයි
ReplyDeleteඕව ලියල සල්ලි හම්බෙනවද?
ඔව් ලක්ෂයක් විතර මාසෙකට.. :)
Deleteඅනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැත්නම් අපි ලාංකිකයො නෙවෙයි.
ReplyDeleteඇත්ත කතාව සුමිත් අයියා..! අපි ඒ වෙනසට ගරු කරන්නොනේ..! :D
Delete///////////////////////
ReplyDeleteආනේ ඇයි හදිස්සි වුනේ
කොන්ඩම් එකේ හිලක් තිබ්බනෙ
ආ...
තව එකෙක් හදන්නෙ නෑ?
මම එක්කෙනාගෙන් එකයි හදන්නෙ. ඔයාලගෙ දුවෙක් හිටිය නේද කසාදයක් නැති. එයා කැමති වෙයිද?
///////////
maru oiii